13 May 2025


මළල ක්‍රීඩක අරුණ දර්ශනගේ ඔලිම්පික් සිහිනය සැබෑ වෙයි



ශ්‍රී ලංකා මළල ක්‍රීඩක අරුණ දර්ශන මෙවර ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

එහිදී ඔහු පිරිමි මීටර 400 ඉසව්වෙන් තරග වැදීමට නියමිත බවයි වාර්තා වන්නේ.  
(colombotimes.lk)