13 June 2026

logo

ටෙහෙරානයේ ප්‍රධානතම වාණිජ ගුවන්තොටුපළකට ප්‍රහාරයක්



ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ඊශ්‍රායලය විසින් තවත් මිසයිල ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ටෙහෙරාන් අගනුවර පිහිටි ප්‍රධානතම වාණිජ ගුවන්තොටුපොළක් වන මෙහ්රාබාද් ගුවන්තොටුපළට ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවයි. 


(colombotimes.lk)