24 January 2025


අයහපත් කාලගුණය පුද්ගලයන් රැසක් අසරණ කරයි



දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණයෙන් දිස්ත්‍රික්ක 17ක පුද්ගලයන් 92382දෙනෙක්ට බලපෑම් එල්ල වී තිබෙනවා.

එමඟින් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයටයි.

අම්පාර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 35,800කට අධික පිරිසකට මෙලෙස බලපෑම් එල්ල වී තිබෙනවා.

(colombotimes.lk)