20 May 2026

logo

කපිල චන්ද්‍රසේනට ඇප තැබීමේ සිද්ධියේ පුද්ගලයින් සිව්දෙනාට ඇප



ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන වෙනුවෙන් මුදල් ලබාගෙන ඇපකරුවන් ලෙස පෙනී සිටි පුද්ගලයින් දෙදෙනා ඇතුළු ඊට ආධාර අනුබල දුන්යැයි කියන සිව්දෙනා ඇප මත මුදාහරින ලෙස අද (20) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා නියෝග කර තිබෙනවා.

ඒ එක් සැකකරුවෙක්ට රුපියල් ලක්ෂ 05 බැඟින් වූ ශරීර ඇප දෙකක් මතයි.

(colombotimes.lk)