13 June 2026

logo

මැදපෙරදිග විශාලතම ඇමරිකානු හමුදා කඳවුරට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්



මැදපෙරදිග විශාලතම ඇමරිකානු හමුදා කඳවුර වන අල් - උදෙයිද් ගුවන් කඳවුරට ඉරානය බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කටාර් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඉන් කිසිඳු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවයි.

මෙම බැලස්ටික් මිසයිල ප්‍රහාරය ඊයේ (03) එල්ල කර තිබෙනවා.  

(colombotimes.lk)