24 May 2026

logo

බංගලාදේශ ගුවන් යානා ඉන්ධන මිල තවත් ඉහළට



බංගලාදේශය විසින් ගුවන් යානා ඉන්ධන මිල 80%කින් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම මාසය තුළ සිදු වූ දෙවෙනි මිල වැඩි කිරීම මෙය වන අතර ලෝක වෙළඳපොළේ ඉන්ධන් මිල ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

(colombotimes.lk)