13 June 2026

logo

බ්‍රිතාන්‍යයේ යුද නෞකාවක් සයිප්‍රස් රාජ්‍යයට



මේ වන විට උද්ගත වී තිබෙන මැදපෙරදිග යුද උණුසුම මධ්‍යයේ එච්. එම්. එස් ඩ්‍රැගන් යුද නෞකාව සයිප්‍රස් රාජ්‍ය වෙත යැවීමට බ්‍රිතාන්‍යය තීරණය කර තිබෙනවා.

එරට ආරක්ෂක ලේකම් ජෝන් හීලි ප්‍රකාශ කළේ ඉදිරි සති 02ක තුළ එය ළඟාවනු ඇති බවයි.

(colombotimes.lk)