අයවැය කාරක සභා අවස්ථා විවාදය හෙවත් අයවැය තුන්වනවර කියවීමේ විවාදය අදින් අවසන්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද පස්වරු 5.00ට ඒ සම්න්ධ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.
අද මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)