Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
කාම්බෝජයේ අගනුවර වන නොම් පෙන්හී බස් රථයක් පාලමකින් ගඟකට පෙරළී ගොස් අනතුරක් සිදු වී තිබෙනවා.විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 16දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි. එමෙන්ම එම අනතුරින් තවත් 24දෙනෙක් තුවාල ලබා තිබෙනවා. (colombotimes.lk)