04 August 2025

logo

ලංවිම වෘත්තීය සමිති සාමාජිකයන් විරෝධතාවයක



ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සාමාජිකයන් ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබෙනවා.

ඔවුන් කොළඹ දෙසට ගමන් ගන්නා එක් මන්තීරුවක් අවහිර කරමින් මෙම විරෝධතාව ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

(COLOMBOTIMES.LK)