02 January 2026

logo

එළඹෙන 24 පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක්



යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය එළඹෙන 24වනදා විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා. 

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ එදිනට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට නොගැනීමටද මෙහිදී තීරණය කළ බවයි. 

එමෙන්ම එළඹෙන 24වනදා විවාදයට ගැනීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා. 

(colombotimes.lk)