colombotimes.lk
සිංහල | English

07 May 2024

#CWC23 - BAN Vs NZ | කාසියේ වාසිය නවසීලන්තයට



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 11 වන තරගය ලෙස බංග්ලාදේශය සහ නවසීලන්තය අතර තරගය අද පැවැත්වෙනවා.

මේ තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.
(colombotimes.lk)