colombotimes.lk
සිංහල | English

07 May 2024

CWC23 - NED Vs AUS | කාසියේ වාසිය ඔස්ට්‍රේලියාවට



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නෙදර්ලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (25) පැවැත්වෙනවා.

මෙම තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
(COLOMBOTIMES.LK)