colombotimes.lk
සිංහල | English

07 May 2024

CWC23 - SL Vs ENG | කාසියේ වාසිය එංගලන්තයට



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 25 වන තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (26) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට එංගලන්තය සමත්වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළා.
(colombotimes.lk)