colombotimes.lk
සිංහල | English

06 May 2024

CWC23 | World Cup පිටියේ තරග දෙකක් අද



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ තරග දෙකක් අද (28) පැවැත්වෙනවා.

පළමු තරගය උදෑසන 10ට ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරගය ආරම්භ වනවා.

දෙවන තරගය සවස 2ට බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර පැවැත්වෙනවා.
(colombotimes.lk)