colombotimes.lk
සිංහල | English

17 October 2024


අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති වැඩ භාර ගනියි



අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මංගල විජේසිංහ අද (16) වැඩ භාර ගෙන තිබෙනවා.

ඒ අපනයන සංවර්ධන මණ්ඩලයේදීයි.

ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිධාරියෙක් වන අතර විජේසිංහ කාඩිෆ් මෙට්රොපොලිටන් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිධිරියෙක් ද වනවා.

(colombotimes.lk)