colombotimes.lk
සිංහල | English

17 October 2024


කමිඳුට - පැතුම්ට ICCයෙන් උසස්වීම්



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (16)  නිකුත් කළ නවතම T20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංක ස්ථාන 3කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු මේ වන විට එම ශ්‍රේණිගත කිරීම්වල රැදී සිටින්නේ 12වන ස්ථානයේයි.

එමෙන්ම එම ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 36කින් ඉදිරියට පැමිණීමට කමිඳු මෙන්ඩිස් සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔහු  87වන ස්ථානය හිමි කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
 
ඔහු මේ වන විට එහි 56වන ස්ථානයේ රැදී සිටිනවා.

කෙසේ වෙතත් එම ශ්‍රේණිගත කිරීම්වල 5වන ස්ථානයේ රැදී සිටි වනිඳු හසරංග 7 වන ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

(colombotimes.lk)