colombotimes.lk
සිංහල | English

17 October 2024


වනිඳුගේ තැන තීක්ෂණට



නවතම ICC  විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් අද (16) නිවේදනය කළා.

ඒ අනුව එහි මුල් 05 අතරට පැමිණීමට මහීෂ් තීක්ෂණ සමත් වී තිබෙනවා.

ඒ අනුව ඔහු මේ වන විට 05 වන ස්ථානය හිමි කර ගෙන තිබෙන්නේ ස්ථාන 5ක් ඉදිරියට පැමිණෙමින්.

එමෙන්ම එම ශ්‍රේණිගත කිරීම්වල මතීෂ පතිරණ ස්ථාන 24කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඔහු මේ වන විට එහි 56වන ස්ථානයේ රැදී සිටිනවා.

කෙසේ වෙතත් එම ශ්‍රේණිගත කිරීම්වල 5වන ස්ථානයේ රැදී සිටි වනිදු හසරංග 7 වන ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

(colombotimes.lk)