colombotimes.lk
සිංහල | English

04 May 2024

ICC ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය චමරි අතපත්තුට



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත් වී තිබෙනවා.

ඒ අනුව ඇය ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 773ක්.
(colombotimes.lk)