12 June 2025


ChatGPT බිඳ වැටෙයි



ChatGPT සේවාව හදිසියේ බිඳ වැටීමකට ලක්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව පුරා බොහෝ පරිශීලකයන්ට ChatGPT සේවාව ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි.

මෙම බිඳ වැටීම පිළිබඳ OpenAI  විමර්ශනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)