colombotimes.lk
සිංහල | English

08 May 2024

චෙන්නායි පරදා සන්රයිසස් ජය ලබයි



IPL තරගාවලියේ ඊයේ (05) පැවති තවත් තරගයකින් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරාජය කර කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 165ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 18 අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.


(colombotimes.lk)