colombotimes.lk
සිංහල | English

19 May 2024

පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන පනත සම්මත වෙයි



පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (07) සංශෝධන රහිතව පාර්ලිමේතුවේදී සම්මත කෙරුණා.

කාරක සභා අවස්ථාවේදී විපක්ෂ නායකවරයා විසින් ඒ සඳහා සංශෝධන ඉදිරිපත් කළ ද ඒ සඳහා පැවති ඡන්ද විමසීමෙන් එය වැඩි ඡන්ද 25කින් පරාජයට පත් වුණා.

(colombotimes.lk)