colombotimes.lk
සිංහල | English

19 May 2024

සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සැප්තැම්බර් වන විට නිකුත් කරයි



සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසරේ සැප්තැම්බර් මාසය වන විට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

සාමාන්‍ය පෙළ විභාගය 2023 (2024) ඊයේ (06) ආරම්භ වූ අතර 2024 මැයි 15 දිනෙන් අවසන් වනවා.

දිවයින පුරා පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන 3527ක සිසුන් 452,979ක් විභාගයට පෙනී සිටින බව සඳහන්.

(colombotimes.lk)