colombotimes.lk
සිංහල | English

19 May 2024

වෙල්ගමට මාස තුනක නිවාඩුවක්



කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට මාස තුනක නිවාඩුවක් ලබා දීම අද (07) පාර්ලිමේන්තුව අනුමත කළා.

ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින් වෙල්ගමට මාස තුනක නිවාඩුවක් දෙන ලෙසට යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මන්ත්‍රීවරයා අසනීප තත්වයේ පසුවන බැවින් මෙසේ නිවාඩුවක් ලබා දීම අනුමත කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

(colombotimes.lk)