colombotimes.lk
සිංහල | English

19 May 2024

මේ වසරේදී ජනපතිවරණය පමණයි - ප්‍රසන්න



මේ වසරේදී ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

නමුත් විපක්ෂය පළාත් පාලන මැතිවරණ පවත්වන ලෙසට රජයට බල කරමින් රජයේ සංවර්ධන කටයුතු පිළිබඳවත් රටට වැරදි මතයක් ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (07) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

(colombotimes.lk)