හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් ඔහුට භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබෙනවා.
ඒ කොළඹදීයි.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන්ම දිනය අදට (24) යෙදී තිබෙනවා.
(colombotimes.lk)