20 January 2026

logo

තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්



චීනය විසින් තායිවාන මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව යුද අභ්‍යාසයක් සිදු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීන යුද, ගුවන් සහ නාවික හමුදා ඒ සඳහා අනුයුක්ත කර තිබෙන බවයි.

තායිවානය සඳහා ඩොලර් බිලියන 11ක දැවැන්ත අවි ආයුධ පැකේජයක් ලබාදෙන බවට ඇමරිකාව විසින් නිවේදනය කර දින කිහිපයකට පසුව චීනය මෙම යුද අභ්‍යාසය ආරම්භ කර තිබෙනවා.  

(colombotimes.lk)