Clean Sri Lanka වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ වසරක් ඇතුළත නවීකරණයට කිරීමට රජය සැළසුම් කර තිබෙනවා.
මෙයට සමගාමීව දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ බස් නැවතුම්පොළ 50ක් නවීකරණය කිරීමටද සැලසුම් කර ඇති අතරමෙම වැඩසටහන සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීමට නියමිතයි.
මේ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,
(colombotimes.lk)