25 December 2024


කොළඹ කොටස් මිල දර්ශකය ඒකක 147.79කින් ඉහළට



කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (24) ඒකක 147.79කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එය 15,168.40ක් ලෙස සටහන් වූ අතර එහි පිරිවැටුප බිලියන 5.4ක්.

වර්තාවක් තබමින් කොටස් වෙළඳපොළ ඊයේ (23) දිනයේදී කොටස් 15,000 සීමාව පසු කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)