මෙවර පින්බර පොසොන් පොහෝ දිනය වෙනුවෙන් Colombo Times මාධ්‍ය ජාලය ගෙන එන සජීවී සදහම් නමස්කාරය, 'Colombo Times ධර්මාභිවන්දනා' මේ වන විට රත්ගඟ පුංචි දඹදිව පින්බිමේදී පැවැත්වෙනවා.
එහිදී ගණේගම විශාඛා මෙහෙණින් වහන්සේ විසින් සිදු කරන සජීවී ධර්ම දේශනය මේ වන විට පැවැත්වෙනවා.
'Colombo Times ධර්මාභිවන්දනා' සජීවී විකාශය පහතින්,