colombotimes.lk
සිංහල | English

17 October 2024


Colombo Times අභිමානවත් 06වන සැමරුම රුවන්වැලි මහ සෑ රඳුන් අභියසදී



ශ්‍රී ලාංකීය Digital පුවත් කලාවට නව මානයක් හඳුන්වාදෙමින්, අපක්ෂපාතී ජාත්‍යන්තර ප්‍රමිතියේ Digital මාධ්‍ය අත්දැකීමක් ඔබට සමීප කරන Colombo Times 06 වන සංවත්සරය පසුගිය 10 වනදා අභිමානයෙන් සමරනු ලැබුවා.

මෙවර සංවත්සර සැමරුම වෙනුවෙන් අනුරාධපුර රුවන්වැලි මහ සෑ රඳුන් අභියස විශේෂ ආශීර්වාද පූජාවක් Colombo Times සංවිධානය කළා.

ඒ පූජ්‍ය මොරගොඩ මේධාලංකාර හිමියන්ගේ අනුශාසකත්වයෙන්.

මෙම පිංකම සංවිධානය කර තිබුණේ අමා වැස්ස දාන පාරමිතා පදනමයි.

එහි ඡායාරූප පහතින්,























(colombotimes.lk)