20 May 2026

logo

කොළඹ කොටස් වෙළඳපොළ පහළට



කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) ඒකක 509.02කින් පහත වැටී තිබෙනවා.

ඒ අනුව එය ඒකක 21,789.05ක් ලෙස සටහන් වී ඇති අතර එහි පිරිවැටුම වාර්තා වුණේ රුපියල් බිලියන 3.8ක් ලෙසයි.

(colombotimes.lk)