colombotimes.lk
සිංහල | English

05 May 2024

මෛත්‍රී අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා සජබයෙන් CIDයට පැමිණිල්ලක්



පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදු කළේ කවුදැයි තමන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (22) මහනුවරදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළා.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ කතෝලික කමිටුව අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන ලෙසයි.
 
(colombotimes.lk)