colombotimes.lk
සිංහල | English

07 May 2024

තක්කාලි ගොවීන්ගෙන් මැසිවිලි



තක්කාලි අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

තක්කාලි කිලෝවක් රුපියල් 10 - 20ත් අතර මිලකට පහත වැටි ඇති බැවින් එම අස්වනු වගා බිමේම අතහැර දැමීමට සිදු වී ඇති බවයි ගොවීන් පවසන්නේ.

එමෙන්ම ගොවීන් පෙන්වා දෙන්නේ පිටින් තක්කාලි රුපියල් 80 - 100ත් අතර මිලකට අලෙවි වන බවයි.

(colombotimes.lk)