29 April 2025


අද ඩොලරයේ අගය



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (29) ශ්‍රී ලංකා රුපියලෙහි අගය සුළු වශයෙන් වෙනස් වී ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295.39ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 303.79ක් ලෙසයි.
 
(colombotimes.lk)