04 August 2025

logo

ලොකු පැටීට අද අධිකරණයෙන් දුන් නියෝගය



'ක්ලබ් වසන්ත' ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන 'ලොකු පැටී' නැමැත්තා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කර තිබෙනවා.

ඒ එළඹෙන අගෝස්තු 04වනදා දක්වායි. 

ඔහුව අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා. 

(colombotimes.lk)