colombotimes.lk
සිංහල | English

05 May 2024

අනුර ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ නියෝගයක්



ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, කොටා පාර, මැතිවරණ කාර්යාල ප්‍රවේශ මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක අදට (08) නියමිත උද්ඝෝෂණ ව්‍යාපාර වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. 

 
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසකට එරෙහිව මෙසේ අධිකරණය නියෝගයක් ලබාගත් බවයි.
(colombotimes.lk)