09 May 2025


ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියේ මෙරට සංචිතය නම් කරයි



ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරග දෙක සඳහා 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර තිබෙනවා. 

තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දසුන් ශානකට හිමිව ඇති අතර උප නායකත්වය කුසල් මෙන්ඩිස් විසින් දරනවා. 
 
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නටද මෙම සංචිතයේ අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්.
 
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 2023 ජුනි 02 වැනිදා හම්බන්තොටදී ආරම්භ වනවා. 
 
ඒ අනුව අදාළ සංචිතය පහතින්...
(colombotimes.lk)
May be an image of 1 person and text that says