colombotimes.lk
සිංහල | English

07 May 2024

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වන දිනය



සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (26) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස දෙවෙනි සතියේ ආරම්භ වීමට නියමිතව බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

(colombotimes.lk)