පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (06) පැය 4කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදී තිබෙනවා.
සමාජයේ කතා බහට ලක්ව ඇති බහාලුම් 322ක් මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මෙලෙස ප්‍රකාශ ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)