07 June 2025


ලොව උසම තනි ආරුක්කු දුම්රිය පාලම විවෘත කරයි



ඉන්දියානු පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ලොව උසම තනි ආරුක්කු දුම්රිය පාලම විවෘත කර තිබෙනවා. 

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්.

චෙනාබ් ගඟ හරහා ඉදිකර ඇති මෙම පාලම අයිෆල් කුළුණට වඩා මීටර් 35ක් උස වන බවයි වාර්තා වන්නේ

එය ඉදිකිරීමට ඉන්දියානු දුම්රිය සේවයට වසර 20කට වැඩි කාලයක් ගත වී තිබෙනවා. 

(colombotimes.lk)