07 June 2025


බස්නාහිරට නව පත්වීමක්



බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ. ජී. පී. පුෂ්පකුමාර පත් කර තිබෙනවා. 

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (06) කේ. ජී. පී. පුෂ්පකුමාර වෙත භාරදී තිබෙනවා. 

 
(colombotimes.lk)