07 June 2025


මාස 5කදී ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක්



2025 ජනවාරි සිට මැයි මාසය දක්වා කාලපරිච්ඡේදය තුළදී විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 3,102.2ක් ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙනවා. 

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ 2024 වසරේ පළමු මාස 05 තුළ විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 2,624.4ක් ශ්‍රී ලංකාවට ලැබී ඇති බවයි. 

ඒ අනුව පසුගිය වසර හා සැසඳීමේදී නෙන වසරේ පළමු මාස 5 තුළ විදෙස් ප්‍රේෂණවල 18.2%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි වාර්තා වන්නේ. 
 
(colombotimes.lk)