colombotimes.lk
සිංහල | English

20 September 2024

INTERNATIONAL
POLITICAL


මිහින්තලා විහාරාධිපති හිමියන් CIDයට



මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි සහ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය ආනන්ද සාගර හිමියන් අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ තමන්ට එල්ල වූ බව කියන මරණීය තර්ජන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම වෙනුවෙන් බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)