ධූරය කටයුතු කිරීම අත්හිටුවා තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පත් කරන ලද පාර්ලිමේන්තු විමර්ශන කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබෙනවා.
ඒ ඔහුගේ හැසිරීම විමර්ශනය කිරීම සඳහායි.
ඒ අනුව ලබන 19වනදා එම කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)