08 May 2025


ඉන්දීය තොරතුරු හා විකාශන අමාත්‍යාංශයෙන් ප්‍රබල නියෝගයක්



ජාතික ආරක්ෂක ගැටළු මත පාකිස්ථානයේ නිශ්පාදිත සියලුම මාධ්‍ය අන්තර්ගතයක් වහාම ඉවත් කිරීමට ඉන්දියාවේ සියලු OTT වේදිකා සහ ඩිජිටල් ස්ට්‍රීම් සේවා සපයන්නන්ට නියෝග කර තිබෙනවා.

ඒ ඉන්දියාවේ තොරතුරු හා විකාශන අමාත්‍යාංශය විසින්.

(colombotimes.lk)