08 May 2025


පුංචි ඡන්දයේ සියලු අපේක්ෂයකයන්ට විශේෂ නිවේදනයක්



2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කළ සියලුම අපේක්ෂකයන් තම මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා වෙන වෙනම සකස් කර ලබන 27වනදා මධ්‍යම රාත්‍රී 12.00ට හෝ ඊට පෙර අදාළ පළාත් පාලන ආයතනවල තේරීම්භාර නිලධාරීන් වෙත භාර දිය යුතු බව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

ඒ 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරවයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,




(colombotimes.lk)