18 April 2025


දේශබන්දු අධිකරණයට



රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

ඔහුව පසුගිය 03වනදා මාතර අධිකරණය විසින් අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.

ඒ මාතර වැලිගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

(colombotimes.lk)