පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයේ පෙනී සිටීමෙන් පසු 2023 වසරේදී වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අද (19) පස්වරුවේ විභාගයට ගැනීමට නියමිතව තිබෙනවා. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදීයි. (colombotimes.lk)