colombotimes.lk
සිංහල | English

08 September 2024


ගංගාරාමයේ ඩිජිටල් වෙබ් අඩවිය විවෘත කෙරේ



කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහර මංගල්‍යයේ සමාරම්භක අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහාභාගී වුණා.

එහිදී ගංගාරාම විහාරස්ථානයේ ඩිජිටල් වෙබ් අඩවිය විවෘත කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පෙරහර සංස්කෘතික මංගල්‍යයට නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නරඹන ජනතාවට නවමු අත්දැකීමක් එක් කිරීමට මෙවර ගංගාරාම විහාරස්ථානය කටයුතු කිරීම අගය කරන බවයි.
(colombotimes.lk)